Pyment Options – How do I pay for my order?

01. Credit/Debit Cards, Mobile Wallets & Internet Banking systems.
*Payment Processing Fee  Rs. 2.99%  Will Be Added.

02. KOKO Pay- pay in 3 instalments with a debit or credit card / මෙම සේවාව මඟින් ඔබගේ ඇණවුම සඳහා මස 3 තුල පහසු ගෙවීමේ ක්‍රමයට වාරික 3 කින් ගෙවීම් සිදු කලහැක.
*Payment Processing Fee  Rs. 2.99%  Will Be Added.

03. Bank Deposit,Online Bank Transfer Instructions / බැංකු තැම්පතු හෝ Online Banking සේවාවන් මඟින් ගෙවීම් සඳහා. ඔබගේ ඇණවුම සඳහා මෙම ක්‍රමය මඟින් ගෙවීම් කිරීමේදී කිසිදු අමතර මුදලක් අය නොවන බැවින් මේ ආකාරයට මුදල් ගෙවීම වඩාත් සුදුසුය.
* (Bank Deposit,Online Bank Transfer වල දී ඇණවුම් අංකය(Order ID) සටහන් කිරීමට කාරුණික වන්න.)

 

DUINO ELECTRONICS
ACC.NO. 87886699
WATTEGAMA

Note: – Please Whatsapp us on 071 21 21 767 After the cash deposit, we will revert with payment confirmation. ඉහත 3 වන ක්‍රමයට ගෙවීම්ගේ කරන්නේනම්, ඇණවුමට අදාළ මුදල අපගේ බැංකු ගිණුමට බැර කර ORDER ID එක සමඟින් 071 21 21 767  Whatsapp ඔස්සේ දැනුම් දෙන්න.
(Card Payment, PayHere Payment, KOKO Payment,  ගෙවීම් දැනුම් දීමට අවශ්‍යය නොවේ.)

SHOPPING CART

close