Don’t be nervous if you are a beginner. Our tutorial contains a detailed wiring diagram, code, and Libraries. Just follow our tutorials step by step you will come to realize that learning electronics is interesting It’s the best choice and a nice gift for your friends, family, and kids to learn Arduino electronics and programming.
Downloadable file 6MB (tutorial, wiring diagram, code, Libraries) will be available in My Account > Download after parches the package.
මෙය Duino Electronics අපගේ මූලික Arduino කට්ටලයක් වන අතර, එහි Arduino වල බහුලව භාවිතා වන සංරචක සහ නිබන්ධන සහිත ඉතා සවිස්තරාත්මක පරිච්ඡේද සහිතව 15+ ව්‍යාපෘති ප්‍රමාණයක් අඩංගු වේ, සෑම ව්‍යාපෘතියකටම සවිස්තරාත්මක පරිපථ සම්බන්ධතා රූප සටහනක් සහ කේත සපයා ඇත.
මෙම Arduino උපාංග කට්ටලය Arduino වලට පිවිසෙන ආධුනිකයින්හට සහ සිසුන්ට Arduino සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඉගෙන ගැනීමට මුලික මඟපෙන්වීම සහ පහසුකම් සැලසීමට උපකාර වන ලෙසට නිර්මාණය කර ඇති අතර Arduino UNO R3 පුවරුව මුලික කරගෙන සකස් කර ඇත . මෙම කට්ටලය මිලදී ගත් පසුව එයට අදාල මඟපෙන්වීම් ලිපි, පරිපථ සටහන් සහ කෝඩ් අඩංගු ගොනුව අපගේ මෙම වෙබ් අඩවියෙහි ඔබගේ ගිණුමට පිවිස භාගත කරගත හැකිය. My Account- Download
Package Include –
1 x Arduino Compatible UNO R3 ATMEGA328P 16U2 Board
1 x USB Cable For Arduino UNO
1 X Breadboard 400 Tie Point
20 X Jumper Wire Male To Male 20cm
10 x Defused LED 5mm
1 x RGB LED 5mm (common cathode)
1 x Temp Sensor LM35
1 x Push button Switch With Knob
1 x Potentiometer 10K
1 x Photoresistor
1 x MG90 9g Servo Motor
1 x Motor DC 3-6V (vesak motor)
1 X Active Buzzer
1 x 16×02 LCD Display Module
10 x Resistors 220ohm
10 x Resistors 330ohm
10 X Resistors 10k
2 X Diode in4148
20X Male Pin Headers
Lessons Content List
01. Introduction to Arduino
02.
#1 – Blink Test Arduino
#2 – Blink an LED
#3 – Push Button
#4 – Potentiometer
#5 – Fade an LED
#6 – Scrolling LED (Knightrider)
#7 – Bar Graph with Potentiometer
#8 – Multiple LEDs
#9 – RGB LED
#10 – Photoresistor
#11 – Temperature Sensor
#12 – Tone Melody
#13 – Servo Motor
#14 – Motor Spinning
#15 – LCD Display
මෙම කට්ටලය මඟින් ඔබට ඉගෙන ගැනීමට ලැබෙනේ?
*Arduino microcontroller ක්‍රමලේඛනය කරන්නේ කෙසේද?
*ඇනලොග් සහ ඩිජිටල් සංවේදක සමඟ Arduino අතුරුමුහුණත් කිරීමේ ක්‍රම
*ආලෝකය, ශබ්දය හෝ පීඩනය වැනි දේ හඳුනා ගැනීම සහ ඒ අනුව අපට අවශ්‍ය ක්‍රියාවලින් සිදුකරවා ගැනීම
*මෝටර්, ලයිට්, ඉලෙක්ත්රොනික් ස්විච් වැනි තවත් දේ පාලනය කිරීමට මෘදුකාංග එකතුන් භාවිතා කරන්නේ කෙසේද
*අන්තර්ජාලය සහ රොබෝ තාක්ෂණය
*Arduino සමඟින් ඔබේම නව්‍ය ව්‍යාපෘතියක් නිර්මාණය කරගන්නේ කෙසේද
There are no reviews yet.