මෙ PCB එක මගින් Arduino UNO/Nano සහ ESP-1 භාවිතා කර සිදුකරන project සදහා භාවිතයට ගත හැකි අතර IoT Project සදහා විශේෂ වේ. PCB එක තුල Real Time clock module එකක් අන්තර්ගත කර ඇති බැවින් arduino එක සදහා බාහිරින් RTC module සවිකිරීමකින් තොරව clock module එක භාවිතා කල හැක. එසේම PCB එක තුල TTL convertor එකක් අන්තර්ගත කර ඇති නිසා ESP-1 හා Arduino atmega 328p IC එක සමඟ serial communication සිදුකල හැක.
Arduino UNO සහ ESP-1 සමග සිදුකරන project වල වැඩ අවසන් කර box/enclosure එකක සවිකරන විටදී / customer ට භාරදෙන විටදී Arduino board එක සමග සවිකිරීම හො භාරදීමට පෙර Arduino + ESP Project PCB භාවිතා කිරීම මගින් මුදල් ඉතිරියක් මෙන්ම project එක සදහා ඉතා ඉහල වටිනාකමක් ලබාගත හැක.


1.8K Ohm 1W 1K8 5% Carbon Film Resistor 10pcs
1.2K Ohm 1W 1K2 5% Carbon Film Resistor 10pcs
1.5 Ohm 3W 5% Carbon Film Resistor *1Pcs 













There are no reviews yet.