ආර්ඩුයිනෝ විෂයය අධ්‍යයනය මුලිකව ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ඔබට මුලික අවබෝධය ලබාගැනීම අවශ්‍යය ක්‍රියාකාරකම් සඳහා මෙම කට්ටලය වඩාත් සුදුසුයි.
මෙම කට්ටලය තුල Arduino Uno R3 ATMEGA328 16U2 පුවරුව ඇතුලත් බැවින් අමතර Drivers ස්ථාපනය කිරමක් අවශයය් නොවේ.
මෙම කට්ටලය තුල අන්තර්ගත උපාංග
01. 1 x Arduino Uno R3 ATMEGA328P 16U2
02. 1 x USB Cable
03. 1 x Breadboard 400 Tie Points
04. 20 x Jumper Wire Male to Male 20cm
05. 4 x Push Button
06. 5 x LED 5mm RED
07. 5 x LED 5mm Yellow
08. 5 x LED 5mm Green
09. 5 x LED 5mm Blue
10. 1 x Photo Light Sensitive Resistor (LDR)
11. 10 x 1K Resistor
12. 10 x 10K Resistor
13. 10 x 220ohm Resistor
14. 10 x 330ohm Resistor
15. 1 x 9V Battery
16. 1 x 9V Battery Clip
17. 1 x RGB LED Common Anode
අර්ඩුයිනෝ පිළිබඳව ස්වයං අධ්‍යයනය සඳහා මුල සිට සරලව ඉදිරිපත් කර ඇති MYHUB.LK ආර්ඩුයිනෝ පාඩම් මාලාව උපකාරී කරගන්න.
There are no reviews yet.