මෙම උපාංග කට්ටලය අ.පො.ස සාමාන්‍ය පෙළ ICT (Information and Communication Technology) විෂයය නිර්දේශයට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍යය උපාංග ඇතුලත් කර සකසා ඇත.
**පාසල් සහ කණ්ඩායම් වශයෙන් මිලදී ගැනීමේ දී විශේෂ වට්ටම් හිමිවේ.
මෙම කට්ටලය තුල අන්තර්ගත උපාංග
01. 1 x Arduino Uno R3 ATMEGA328P 16U2
02. 1 x USB Cable
03. 1 x Breadboard 400 Tie Points
04. 20 x Jumper Wire Male to Male 20cm
05. 10 x Jumper Wire Male to Female 20cm
06. 1 x Infrared PIR Motion Sensor HC-SR501
07. 1 X Ultrasonic Distance Measuring Sensor HC-SR04
08. 4 x Push Button
09. 5 x LED 5mm RED
10. 5 x LED 5mm Yellow
11. 5 x LED 5mm Green
12. 5 x LED 5mm Blue
13. 1 x Photo Light Sensitive Resistor (LDR)
14. 10 x 1K Resistor
15. 10 x 10K Resistor
16. 10 x 220ohm Resistor
17. 10 x 330ohm Resistor
18. 1 x 9V Battery
19. 1 x 9V Battery Clip
20. 1 x RGB LED Common Anode
අර්ඩුයිනෝ පිළිබඳව ස්වයං අධ්‍යයනය සඳහා මුල සිට සරලව ඉදිරිපත් කර ඇති MYHUB.LK ආර්ඩුයිනෝ පාඩම් මාලාව
උපකාරී කරගන්න.
There are no reviews yet.