How to track a parcel from Duino.lk? / ඔබගේ ඇණවුම පිළිබඳව සොයා බලන්නේ කෙසේද?

සැ.යු- මෙමඟින් ඔබගේ ඇණවුම පිළිබඳව සොයා බැලිය හැක්කේ ඇණවුම තබන විට Delivery සේවාව ලෙස " By Courier Service" සේවාව තෝරන ලද ඇණවුම් සඳහා පමණි.

ඔබගේ ඇණවුම අදාල Delivery සේවාවට භාරදුන් බවට එම භාරදුන් දින සවස 7 න් පසුව ඔබගේ E-Mail ගිණුමට ලැබෙන E-Mail පණිවිඩය මඟින් හෝ,ඔබගේ duino.lk ගිණුමෙහි "order history" වෙත ගොස් ඇණවුමට අදාළ සියලු විස්තර සහ ඇණවුමට අදාළ "tracking number" එක ලබාගත හැකි අතර පහත සබැඳිය මඟින් ගොස් එම අංකය ඇතුලත් කිරීමෙන් ඔබගේ ඇණවුම දැනට පවතින ස්ථානය සහ ඔබට ලැබෙන දිනය පිළිබඳව සියලු විස්තර ලබා ගත හැක.  

          Track My Order  


After paying for the order on the Duino.lk platform, the duino store team packages your staff for transportation and hands it over to the delivery service or company. Which courier company will deliver your goods depends on the method chosen before payment. If the delivery is free, then it is usually delivered by Sri Lanka Post - Registered Mail.