About Us / අප ගැන

Duinolk වන අපගේ කාර්යය

මෑත කාලයේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ විශාල වෙනසක් සිදු කිරීමට හේතු වුනු විෂයයක් තමයි Arduino. ඒ හා සමඟින් ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මෙම තාක්ෂණය හා අත්වැල් බැදගනිමින් දැනුම වර්ධනය කරගැනීමට යොමුවී සිටීම සතුටට කරුණක් . එමෙන්ම මෙම විෂයය සම්බන්ධ දැනුම බෙදාහදා ගැනීමට facebook groups පවා මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.නමුත් ලංකාව වගේ රටක මේ වගේ විෂයක් හැදෑරීමේදී මතුවන ප්‍රායෝගික ගැටළු නිසා බොහෝ දෙනෙකු මෙවැනි විෂයයන් පිළිබඳව දිගින් දිගටම හැදෑරීම මඟහරින ස්වභාවයක් දකින්න පුලුවන්. බොහෝ අවස්ථාවල දුර බැහැර සිටින අයට ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී අවශ්‍යය වන උපාංගයන් සපයාගැනීම තරමක් දුෂ්කර කටයුත්තක් වී තිබෙනවා.ඉතින් ඔබට ඇතිවන එම බාධකයන් ඉවත් කරමින් ඔබගේ නිර්මාණ කරන දැණුම,කේතකරණ දැණුම දියුණු කරගනිමින් ඉදිරියට යාමට අපගේ සේවාව ප්‍රයෝජනවත් වේවි යැයි අප බලාපොරොත්තුවෙනවා.

අපගේ සේවාව තුලින් Arduino Boards වර්ග, සහ සමගාමීව යන සියළුම Project Development board,sensors,Shields,Modules,Quad copter components මෙන්ම Robotics නිර්මාණකරණයට අවශ්‍යය උපාංගයන් ඔබගේ ඇණවුමට අනුකුලව දින දෙකක කාලයක් තුල ඔබගේ නිවසටම ලබා දීමට කටයුතු කිරීම අපගේ කාර්යයයි.


අපව සම්බන්ධ කරගන්න

Web                         :                    www.duino.lk

Facebook                 :                    Arduino Lanka

Facebook fan page   :                     Duino lanka online shop  

Email                       :                    info@duino.lk

Contact                    :                   071-0360355 / 076-6689699

Technical Support            :                          Viber / Whatsapp / Imo 0710-360355

Skype Chat              :                   duinolanka 




@Duinolk Team

Top