How to Pay
01.Credit/Debit Cards, Mobile Wallets & Internet Banking systems.
*PayHere Payment Processing Fee Rs. 2.9% (On Subtotal) + Rs.39.00 Will Be Added.

02.Bank Deposit,Online Bank Transfer Instructions / බැංකු තැම්පතු හෝ Online Banking සේවාවන් මඟින් ගෙවීම් සඳහා
* (Bank Deposit,Online Bank Transfer වල දී ඇණවුම් අංකය(Order ID) සටහන් කිරීමට කාරුණික වන්න.)
![]() D.K.JAYASINGHE | ![]() D.K.JAYASINGHE |
D.K.JAYASINGHE | ![]() DUINO ELECTRONICS |
03. Ez cash / Mcash Mobile Money Transfer Instructions / ඊසි කෑෂ් සහ එම් කෑෂ් සේවාවන් මඟින් ගෙවීම් සඳහා
![]() ![]() | ![]() ![]() |
04. Cash On Delivery - ඔබේ ඇණවුමෙහි වටිනාකම රු.1000.00 ට වැඩි සහ රු.5000.00 ට අඩුනම් ඔබට භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමය භාවිත කල හැක.මෙම සේවාව මඟින් ඇණවුම් එවනු ලබන්නේ කුරියර් සේවාව මඟින් පමණක් වන අතර අදාල කුරිය ගාස්තු සහ මුදල් හුවමාරු ගාස්තු එකතු වනු ඇත. ඉහත අංක 1, 2, සහ 3 යන ක්රමයන් මඟින් ගෙවීම් සිදු කිරීම මඟින් COD සේවාව සඳහා ගෙවීමට සිදුවන අමතර මුදල් ඔබට ඉතිරි කරගත හැක. COD Terms and Conditions (පවතින Covid19 තත්වය මත මෙම සේවාව තාවකාලිකව නවතා ඇත.)
05. Paypal වලින් ගෙවීමට අවශ්‍යයනම් ඇණවුම තැබීමෙන් පසුව අපව සම්බනධ කරගන්න - 0710360355 whatsapp
Note: - Please Viber, Imo or Whatsapp us on 0710-360355 After the cash deposit, we will revert with payment confirmation.
ඔබගේ ඇණවුමට අදාළ මුදල ඔබට පහසු අපගේ බැංකු ගිණුමකට හෝ ඊසි කෑෂ්/එම් කෑෂ් ගිණුමට බැර කර ORDER ID එක සමඟින් 0710-360355 Viber / Imo / Whatsapp හෝ අපගේ Facebook ගිණුම ඔස්සේ දැනුම් දෙන්න.
(Online ගෙවීම් දැනුම් දීමට අවශ්‍යය නොවේ.)