Duino.lk  වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු. 

ඔබ ,Duino.lk මඟින් ඇණවුමක් තබන්නට යන්නේ පළමු වරටනම් ඔබට Duino.lk වෙබ් අඩවිය තුල ගිණුමක් තිබිය යුතු වනවා. ඔබේ ගිණුම සාදා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.


පළමුව https://www.duino.lk අපගේ වෙබ් අඩවියෙහි ඉහල "Register"  හෝ  "Login-Create An Account" ගොස් ඔබගේ ගිණුම සාදාගන්න.


01


02.


03.



04.


02. ගිණුම සාදාගැනීමෙන් පසු ඔබේ E-Mail ගිණුමට Duino.lk මඟින් එවන ලද Mail දෙකක් ලැබෙනු ඇති.ඉන් එකක ඇති Verification Link  එක Click කරන්න .එයින් ඔබව නැවත Duino.lk වෙබ් අඩවියට ගෙනයනු ඇති. එහි දී ඔබේ ගිණුම සෑදීම සඳහා යොදාගත් E-Mail ලිපිනය සහ Password එක ලබාදී Login වන්න.


03.දැන් වම්පස ඇති Category Menu  හරහා ගොස් හෝ ඉහල ඇති "search box" එක මඟින්  ඔබට අවශ්‍යය උපාංග තෝරාගෙන ඔබේ Cart එකට එකතු කරගන්න.ඔබ විසින් එකතු කරගන්න ලද උපාංග ලැයිස්තුව ඉහල දකුණුපස කෙළවරෙහි ඇති Cart Button එක Click කිරීම මඟින් බලාගන්නට පුළුවන්.


04.දැන් අවශ්‍යය උපාංග තෝරාගැනීමෙන් පසු Cart එකෙහි  Checkout Click  කරන්න. 


05.Checkout පිටුවෙහි ඇති පියවර වල අආල විස්තර නිවැරදිද බලා එකින් එක Continue යන්න. මුදල් ගෙවන ක්‍රමය සහ භාණ්ඩ ලබාගන්න ක්‍රම වලින් ඔබට අවශ්‍යය සහ පහසු ක්‍රම තෝරන්න.


PAYMENT METHOD

  (i)   Bank Transfer /Online Transfer/ Ezcash / Mcash 

  (ii)  PayHere (Credit Cards, Debit Cards, eZcash, mCash, Vishwa, etc.)

  (iii) Cheque / Money Order


SHIPPING METHOD
  (i)  Free Shipping (Rs.1500.00+ / 0-200g) - Rs.0.00 

  (ii)  Delivery Charges (Rs.0-1500.00) - Rs.150.00

  (iii) By Courier Service (In a working day) - Rs.325.00

  (iv) Pickup From Store - Rs.0.00


06. සියල්ල නිවැරදිව සම්පුර්ණ කල පසු "CONFIRM ORDER" යන්න. ඉන් පසුව ඇණවුම සාර්ථකව සිදුකල බලාගන්නට පුළුවන්.සහ ඇණවුම පිළිබඳව සම්පුර්ණ විස්තරයක් ඔබේ අනවුමට අදාළ Order ID එකක් සමඟින්  E-Mail මඟින් ඔබට ලැබෙනු ඇති.


07.දැන් ඉහත ඔබ තෝරාගත් පහසු ආකාරයකට අදාළ මුදල ගෙවා 0710360355 Viber / Whatsapp /Imo මඟින් හෝ E-Mail මඟින් ඔබගේ ඇණවුමෙහි Order ID එක සමඟින් අදාළ මුදල ගෙවූ බව දැනුම් දෙන්න. 
( ඉහත 
(ii)  PayHere (Credit Cards, Debit Cards, eZcash, mCash, Vishwa, etc.)  මඟින් ගෙවීම් කලානම් දැනුම්දීමක් අවශ්‍යය නොවේ.)


*ඉහත පියවර වලදී ඔබට යම් ගැටළුවක් ඇති වුවහොත් 0710360355 Viber / Whatsapp /Imo මඟින් අප හා සම්බන්ධ වන්න.

*මුදල් ගෙවන අයුරු සහ භාණ්ඩ ඔබ වෙත ලැබෙන අයුරු පිළිබඳව වැඩිදුර විස්තර සදහා වෙබ් අඩවියෙහි පහල වම්පස බලන්න.


DUINO.LK  වෙබ් අඩවිය  තුල ඔබේ ගිණුම සකසාගැනීම,අවශ්‍යය උපාංගයන් තෝරාගැනීම, ඇණවුම් කිරීම  යන කරුණු පිළිබඳව සරලව මෙම වීඩියෝව තුල ඇතුලත් කර ඇත.

(the video will be available soon)