අප ඔබ වෙනුවෙන් ඉහල ගුණාත්මක සේවාවක් සැපයීමට නිරතුරුවම සැදී පැහැදී සිටින්නෙමු.පහත කරුණු කියවා එකඟනම් පමණක් පමණක් ඔබගේ ඇණවුම තබන්නට කාරුණික වන්න.


Delivery Method | ඇණවුම් ඔබ වෙතට එවන ක්‍රමයන්. 

ඔබ ඇණවුම තබන අවස්ථාවේ ඔබේ ඇණවුම එවිය යුතු ක්‍රමය පහත කරුණු වලට අනුකූලව ඔබේ කැමැත්ත පරිදි තේරිය හැක.


01. 
By Courier Service (1-2 business days) - Rs.480.00

Delivery via courier service is a method of shipping where a third-party courier company is responsible for the transportation of your package from our warehouse to your specified address. The package will be tracked and insured to ensure safe and timely delivery. The customer will be provided with a tracking number and an expected delivery date, so they can follow the package's journey and plan accordingly. In most cases, someone will need to be present at the delivery address to sign for the package, 
      ඕනෑම වටිනාකමක් හෝ බරක් වන ඇණවුම් සඳහා මෙය තේරිය හැකි අතර ලංකාවේ වැඩ කරන දින 1-2 අතර කාලයක් තුල ඇණවුම ඔබවෙත ලැබෙනු ඇත. ඇණවුම ඔබ වෙත වැඩ කරන දින 2ක් තුල නොලැබුණහොත් පමණක් ප්‍රමාදය ගැන අප දැනුවත් කිරීමට කාරුණික වන්න.මක් නිසාද යත් අදාළ කුරියර් සේවාවට පැමිණිලි කල හැක්කේ භාණ්ඩ වැඩ කරන දින 2ක් තුල අදාළ ස්ථානයට භාර නොදුනහොත් පමණි.



02. Pickup From Store - Rs.0.00

Pickup from the store is a method of delivery where customers can choose to pick up their order from a designated store location instead of having it shipped to their address. Customers will receive a notification when their order is ready for pickup, and they can then come to the store at their convenience to pick it up.  This method is convenient for customers who live close to a store location and want to save on shipping costs. 

      ඔබගේ ඇණවුම අපගේ පන්විල ශාඛාවට පැමිණ ලබාගන්නේනම් පමණක් මෙය තේරිය හැක. (මහනුවර ශාඛාවට නොවේ)


03.Free Delivery(Postal Delivery) -Rs.0.00 

Unfortunately, at this time we do not offer free delivery on our orders. We apologize for any inconvenience this may cause.

   ෆ්‍රී ඩිලිවරි සේවාව මඟින් පාර්සල් එවනු ලබන්නේ තැපැල් සේවාව මඟින් පමණක් වන අතර ඇණවුමෙහි අගය රු.2000.00 ට වඩා වැඩි විය යුතු වේ. (පවතින තැපැල් ප්‍රමාද ගැටළු සහ අස්ථානගතවීම් නිසා මෙම සේවාව දැනට ක්‍රියාත්මක නොවේ.)


* ඔබ විසින් ඇණවුම තබන දිනට පසු දින (පහත අංක 3 කරුණට අනුකූලව) ඔබගේ ඇණවුම කල භාණ්ඩ ලියාපදිංචි තැපැල් හෝ කුරියර් සේවාවට (ඉහත කරුණු වලට අනුකූලව) භාරදෙන අතර එම දින සිට ඉහතින් සඳහන් කල පරිදි අදාළ දින ගණන තුල අදාළ ලිපිනයට ඇණවුම ලැබෙනු ඇත.ඔබ ඇණවුම තබන දිනට පසු දින රජයේ නිවාඩු දිනයක්නම් ඉන් පසුව පැමිණෙන පළමු වැඩකරන දිනයේ සිට ඉහත සඳහන් පරිදි අදාළ දින ගණන තුල ඔබගේ ඇණවුම ඔබට ලැබෙනු ඇති අතර ඔබ ඇණවුම තබන්නේ සිකුරාදා දිනකනම් ඉන් පසුව එළඹෙන පළමු වැඩකරන දින සිට අදාල දින ගණන තුල ඔබගේ ඇණවුම ඔබ වෙත ලැබෙනු ඇත.


*ඔබගේ ඇණවුම සඳහා මුදල් ගෙවීම උදෑසන 11.00 ට පෙර තහවුරු කළහොත් එදිනම ඇණවුම අදාළ ලියාපදිංචි තැපැල් හෝ කුරියර් සේවාවට බාරදෙනු ලබන අතර උදෑසන 11.00 ට පසුව මුදල් ගෙවීම් තහවුරු කරන ඇණවුම් ඊට පසු දින අදාළ ලියාපදිංචි තැපැල් හෝ කුරියර් සේවාවට බාරදෙනු ලැබේ.(වැඩකරන දිනයන් වල පමණි)
Note- ඇණවුම් සදහා අදාළ ගෙවීම තහවුරු කල පසුව පමණක් භාණ්ඩ ඔබ වෙත එවන අතර ප්‍රායෝගික ගැටළු නිසාවෙන් අප ආයතනය මඟින් Cash On Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම) ක්‍රමයට භාණ්ඩ එවීම සිදු කරනු නොලැබේ.

*ඔබගේ ඇණවුම ඉතා ඉක්මණින් ඔබවෙත ගෙන්වාගැනීමට අවශ්‍යයනම් ඇණවුම තබන අවස්ථාවේ Checkout Page එක තුලදී Shipping Method සඳහා "By Courier Service" යන්න තෝරන්න. courier සේවාව සඳහා අදාළ ගාස්තුව ඔබේ ඇණවුමෙහි ශේෂයට එකතුවන අතර එසේ නොකර මුදල් ගෙවීමෙන් පසුව එක්දින සේවාවෙන් ඉල්ලුම් කරනු ලබන ඇණවුම් සඳහා අදාළ වන ගාස්තු ඇණවුම භාරගන්නා අවස්ථාවේ ඔබ විසින් ගෙවිය යුතු වේ.


භාණ්ඩ ලැබුණු පසු

*ඔබ, අදාල උපාංග භාවිතයට නවකයෙකුනම් හෝ අද්දැකීම් නොමැතිනම් භාවිතයට පෙර අන්තර්ජාලය මඟින් හෝ දැණුම ඇති අයෙකු මඟින් ඒ පිළිබඳව වැඩි දුර අවබෝධයක් ලබාගැනීමෙන් පසුව භාවිතයට යොමු වීම මඟින් අදාළ උපාංග හෝ උපාංගයට සිදුවන හානි වීම් වළක්වා ගත හැක.

සියළුම උපාංග පරික්ෂා කර දෝෂ රහිත බව තහවුරු කරගැනීමෙන් පසුව ඇසුරුම් කර ඔබ වෙත එවන අතර ඇණවුම ඔබ අතට ලැබුණු පසු දින 1-3 අතර සියළු උපාංග පරික්ෂා කර බැලීම ඔබගේ වගකීම වන අතර යම් ගැටළුවක් වේනම් භාණ්ඩ ලැබී දින 3ක් තුල අප වෙත දැනුම් දෙන්න. සහ ඔබ උපාංග සවිකර ඇති ආකාරය පැහැදිලිව පෙනෙන ලෙස whatsapp මඟින් චායාරූපයක් යොමුකිරීමට කාරුණික වන්න.
වැරදි ධාරාවන් ලබාදීම,වැරදි සම්බධ කිරීම් මඟින් සිදුවන හානි සඳහා අප කිසි විටෙකත් වගකියනු නොලැබේ.එමෙන්ම යම් ගැටළුවක් වේනම් භාණ්ඩ ලැබී දින 6ක් තුල නැවත අපවෙත එවිය හැකිවන අතර එසේ එවන උපාංග අපගේ තාක්ෂණික ශිල්පින් විසින් දින 7ක් තුල පරික්ෂා කෙරෙනු ඇත.ඔබ නැවත අප වෙත එවන උපාංග වල කිසිඳු ගැටළුවක් නොමැතිනම් සහ උපාංග පිළිබඳව ඔබේ අනවබෝධය නිසා නැවත ඒවා ඇත්නම් අදාළ එවීම් සහ යැවීම් සඳහා වන ගාස්තු ඔබ විසින් දැරිය යුතු වේ. තාක්ෂණික ශිල්පීන්ගේ පරීක්ෂාවෙන් පසු යම් ගැටළුවක් වේනම් ඒ වෙනුවට නව උපාංග නිකුත් කරන අතර දින 3ක් තුල ඔබ වෙත එවනු ඇත.


We want you to be completely satisfied with your purchase from our company. If for any reason you are not satisfied with your purchase, please follow these guidelines for returning the product for a refund:

Returns must be made within 3 days of the received date.

Products must be in their original packaging and in new, unused condition.

Refunds will be processed within 10 business days of receipt of the returned product.

Shipping and handling charges are non-refundable.

If the product was received as a gift, a store credit will be issued to the recipient.

If the product was damaged during shipment, please contact us immediately to report the damage and arrange for a replacement.

Defective products may be returned for a refund or replacement at our discretion.

Custom-built or special-order products are not eligible for return or refund.

Return shipping costs are the responsibility of the customer.

Please contact our customer service team at 0710360355 for assistance with returning a product for a refund.


*ඔබගේ ඇණවුම ඔබට ලැබුණු පසුව එය ලැබුණු බවට ඔබට පහසු ආකාරයකට අප වෙත දන්වා සිටිය හැකිනම් ඉතා අගය කර සිටින්නෙමු.

වැඩිදුර විස්තර සඳහා අපව සම්බන්ධ කරගැනීමට 0710 360355 whatsapp හෝ "Contact Us" වෙත පිවිසෙන්න.



@Duinolk Team