Arduino Tutorials / සිංහල වීඩියෝ පාඩම්


මෙය ආර්ඩුයිනෝ විෂයයට ඇල්මක් දක්වන අර්ධුනික ඔබට මෙන්ම සියළුම දෙනාට උපාංග හඳුනාගැනීමේ සිට සරල නිර්මාණයන් අත්හදාබලමින් ඉතා උසස් තත්වයේ නිර්මාණයන් දක්වා  යාමට අවශ්‍යය දැනුම ඉතා සරලව,පැහැදිලිව සිංහල භාෂාවෙන් ඔබ වෙත ලබාදෙන ඉතා වටිනා වීඩියෝ පාඩම් මාලාවන් කිහිපයකි.මේ පාඩම් මාලාවන් නිවැරදිව මුල සිට නරඹමින් ඒ හා සමගාමිව ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරතවීම තුලින් ඔබට මෙම විෂයය පිළිබඳව ඉතා පුළුල් වූ දැනුමක් හිමිවන බව නොඅනුමානයි.ඒ හා සමඟින් ඔබගේ නිර්මාණ ශීලි හැකියාවන් එක්කර ගනිමින් ඔබට එදිනෙදා ජීවිතයේ ප්‍රයෝජනවත් වූ උසස් තත්වයේ නිර්මාණයන් ඉතා අඩු මුදලකින් සාදා ගැනීමේ අවස්තාව ඔබට හිමි වනු ඇත.අළුත්ම වීඩියෝ පාඩම් පලකල සැණින් නැරඹීමට මෙම YouTube චැනෙලයන් Subscribe කරගන්න.                       


  
                                                                                                                

YouTube චැනලය මඟින් ඉදිරිපත්කරන වීඩියෝ පාඩම් මාලාව සඳහා මෙතනින් පිවිසෙන්න.


 


 වෙබ් පිටුව පලකරනු ලබන ආර්ඩුයිනෝ පාඩම් මාලාවට මෙතනින් පිවිසෙන්න.


YouTube චැනලය මඟින් ඉදිරිපත්කරන වීඩියෝ පාඩම් මාලාව සඳහා මෙතනින් පිවිසෙන්න. 



වෙබ් පිටුව පලකරනු ලබන ආර්ඩුයිනෝ පාඩම් මාලාවට මෙතනින් පිවිසෙන්න.



   

Robo Lokaya

YouTube චැනලය මඟින් පළ කරනු ලබන වීඩියෝ පාඩම් මාලාව සඳහා මෙතනින් පිවිසෙන්න. 



Duinolk Team

Top